ලක් සිසුනට අත්වැලක්
ඕස්ටේ‍්‍රලියාවේ උසස් පාසල්වලට ඇතුළුවීමේ තරග විභාගගයට පෙනී සිටින ශ්‍රී ලාංකික සිසුන්ට නොමිලයේ උපකාර පන්තියක් මෙල්බර්බර් නුවරදී පැවැත්වීමට ගණිත ගුරුවරයකු වන සුනිල් රත්නසේකර මහතා ඉදිරිගත් විය
මේ වැඩසටහන මෙහෙයවීය.
ස්වේච්ඡා වැඩ රැසක් මෙහෙයවන ශ්‍රී ලංකා ජර්මන් කාර්මික ආයතනයේ ආදි සිසුහු මේ වැඩසටහන සංවිධානය කළහ.

