ලක් සරණාගතයා දිනයි
ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට නියමිතව සිටි ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයකුට එරට සරණාගත පුරවැසිභාවය දීමට සිඩ්නි ඉහළ අධිකරණය නියෝග කර තිබේ.
ඒ ඔහු අභියාචනායක් ඉදිරිපත් කරමින් යළි ශ්‍රී ලංකාවට පිටත්වීම ජීවිතයට හානියක් බවට එම අධිකරණය වෙත කළ කරුණු දැක්වීමකට අනුවය.

