ලක් මැරතන් ධාවකයා නමින් පේස්ට්‍රියක් By None // 2012 අගෝ 13 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සැපැපුම් විසි හයේ ඔලිම්පික් මැරතන් ධාවන තරගයට සහාභාගී වූ 105 දෙනා අතරින් 55 වැනි තැනට පත් වූ ශ්‍රී ලංකාවේ අනුරාධ කුරේ වැඩ කරන ලන්ඩන් අවන් හල ‘කුරේ‘ නමින් පේස්ට්‍රියක් නම් කරයි. එම අවහන් හල කුරේට හැම සහායක් ම දුන්නේය. ඔහු ජිවත් වන අයිල්ස්බරි නගරයේ පුවත්පත ඔහුගේ කතාව ඡායාරූප රැසක් ද සමග මුල් පිටුවේ පළ කෙළේය. ඔහු දුවද්දී ශ්‍රී ලාංකිකයෝ ද ජාතික කොඩි අතැතිව ‘ජයවේවා‘යි ඔහුට සුබ පැතූහ. අනුරාධගේ ධෛර්යය හා අධිෂ්ඨානය ගැන තමත් බෙහෙවින් ආඩම්බර වන බව ඔහු දුවනු දැක බලගැනීමට ආ බොහෝ දෙනෙක් කීහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත