ලක් මවගේ එඩිතර පුත්තු By None // 2012 මැයි 20 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සිව්වෙනි ඊලාම් යුද්ධයේදී තම ආත්ම ආරක්ෂාව නොතකා මව්බිමේ නිදහස වෙනුවෙන් සටන් කර දිවි පිදූ රණවිරුවෝ 15 දෙනෙක් පරම වීර විභූෂණ පදක්කමට හිමිකම් කියති. මේ විරුවන් වෙනුවෙන් ඔවුන්ගේ සමීප නෑයෝ මහින්ද රාජපක්ෂ ජනපති අතින් ගාලු මෝදර තෙවැනි විජයග්‍රහණ සැමරුම් උළෙලේදී එම පදක්කම් ලබා ගත්හ. පදක්කම් ලබා ගැනීමට එද්දී එතන එද්දී ඔවුන්ගේ දෙනෙත් කඳුලින් තෙමී ගිය අතර එතන සිටි සිටි බොහෝ දෙනාටත්, රූපවාහිනියෙන් බලා සිටි බොහෝ දෙනාටත් කඳුළු නොසලා නොසිටිය හැකි විය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත