මහා බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධන කොන්සර්වේටිව් පක්ෂයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත් විය.
ලන්ඩනයේ නිව් හැම්ප්ෂයර් ආසනයෙන් ඔහු තේරී පත් විය.
මුල සිටම ඉදිරියෙන් සිටි ඔහුට මරණීය තර්ජන එල්ල කළැයි ඔහුගේම කන්සවේටිව් පක්ෂයේ තවත් අපේක්ෂකයකුගේ අපේක්ෂකත්වය තහනම් කැරිණි.

