ලක් නැටුම් උළෙලක් ඉතාලියේ


සංකලන 01 ක නමින් නර්ථන අභිෂේක මංගල්‍යයක් ඉතාලියේ වරේසේ නගරයේදී ලබන 6 වැනිදා සවස 6 ට පැවැත්වීමට නියමිතය.

ප්‍රවීණ බෙරවාදන ශිල්පි ජගත් ප්‍රියශාන්ත සමග රංග දිනුෂා රංගායතනය මෙය ඉදිරිපත් කරයි.