ලක් ධීවරයෝ 15 නිදහස ලබති


ඉන්දිය බලධාරීන්ගේ අත් අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධිවරයින් 15 දෙනකු හා යාත්‍රා තුනක් නිදහස් කර ඇතැයි ධීවර අමාත්‍යාංශය පවසයි. මොවුන් මිගමුව, හලාවත හා ත්‍රී කුණාමලයෙන් මුහුදු ගිය අයයි. ධීවර අමාත්‍යාංශයේ මැදිහත්විම මත නිදහස් කෙරුණු මෙම ධීවරයින් 15 දෙනා ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්විම මත කඩිනමින් දිවයිනට ගෙන්විමට නියමිතය