ඉන්දියාවේ ඔඩිෂා (ඔරිස්සා) හා ආන්ද්‍රා සිරගෙවල සිටින ශ්‍රී ලංකා ධීවරයන් 85 දෙනකු නිදහස් කිරීමට ඉන්දියා රජය තීරණය කරයි.
ශ්‍රී ලංකාවේ සිරබත් කෑ ඉන්දියා ධීවරයෝ ද මීට පෙර නිදහස් කරනු ලැබූහ.