ලක් තරුණිය කිරුළ ළඟටම එයි


අඟහරුවාදා රාත‍්‍රියේ ඉතාලියේ මොන්තෙකතේනි නගරයේ පැවති ඉතාලියේ සංක‍්‍රමනික රූ රැජින තේරීමේ තරඟයට  ශී‍්‍ර ලංකාවේ‍  නයෝමි  ඇඳිබඳුගේ අවසන් 6 දෙනා අතරට තේරිණි. ජයග‍්‍රහණය ආර්ජන්ටිනා තරුණියට හිමිවිය මෙය මෙතෙක් ඉතාලි ජාතික මට්ටමින්  රූ රැජින තරඟයකින් ශ‍්‍රීලාංකික තරුණියක් ලබාගත් ඉහලම ස්ථානයයි  තරඟය පැවැත්වෙන  අතරතුරදි  නයෝමි  පැවසුවේ  මෙම තරඟය සඳහා ඉල්ලූම්පත‍්‍රය තමා වෙනුවෙන් අම්මා යොමුකල බවත්ඉදිරියේදි  මෝස්තර  නිරුපිකාවක්  ලෙසත් ගෘහනිර්මාණ ශිල්පිනියක්  වීමටත්  බලාපොරොත්තු වන බවයි