ලංවිම සේවකයෝ කම්කරු ඇමැති හමුවෙති


රංජන් කස්තුරි
 
විදුලි සේවක වැඩවර්ජනය සම්බන්ධයෙන් ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයෝ කම්කරු ඇමැති ජෝන් සෙනවිරත්න මහතා සමඟ මේ වන විට කොළඹ කම්කරු අමාත්‍යංශයේ නිශේෂ සාකච්ඡාවක නිරතවෙති. 
 
කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ද, ලංවිද සාමාන්‍යාධිකාරීවරයා ද එම සාකච්ඡාවට එක්ව සිටිති.