ලංගම සේවකයෝ වීදි බසිති


ශ්‍රී ලංගම සේවකයෝ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද උද්ඝෝෂණය කළහ. වැටුප් කප්පාදුව සේවක අර්ථසාධක අරමුදල් බැංකු ගත නොකිරීම විශ්‍රාමික පාරිතෝෂික නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඊඨ හේතු විය.