ලංගම පෞද්ගලික බස් ඒකාබද්ධ කාලසටහනකට ගමන් කැරැවීමඅහෝසි කරන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත.
පිටකොටුව මධ්‍යම බස් ගාලෙන් දිනකට ගමන් වාර 1200 ක් සිදු කළ යුතුව ඇතත් එයින් 200 ක්ම සිදුනොකෙරෙන බවත් ඊට හේතුව බස් රථ හි`ගවීම බවත් එහි ලේකම් සේපාල ලියනගේ මහතා පවසයි.
දිනකට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ කිලෝ මීටර නව ලක්ෂයක් ගමන් කරන බවත් සේවා ඒකාබද්ධ කිරීම ම`ගින් පැහැදිලිවම ලංගමයේ ගමන්වාරවලට බලපෑමක් එල්ල වන බවත් සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය අවධාරණය කරයි.

