ලංකාවේ හතර දෙනා ලක්‍ෂ 53 රන්බඩුවලට විදලා
සිංගප්පූරුවේ ස්වර්ණාභරණ වෙළෙඳ සැලකින් රන්මාල හතක් සොරකම් කළැයි කියන ශ්‍රී ලාංකිකයෝ සිව්දෙනෙක් සිංගප්පූරු අධිකරණය විසින් රිමාන්ඞ් කරනු ලැබූහ.
ඔවුන් සොරකම් කළ මාල සිංගප්පූරු ඩොලර් 53,000 ක් හෙවත් රුපියල් 53,00000කි.

