ඉතාලියේ බ්‍රින්දිසි නගරයේ වෙල්ලීනෝ සන්මාර්කෝ ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයන් ගමන්ගත් ෆියට් මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන ගසක හැපීමෙන් එහි ගමන් ගත් පස් දෙනාම රෝහල් ගතකොට ඇත. එක් අයකුගේ තත්ත්වය බරපතලය.
අනතුර සිදුවූ වහාම ඉතාලි පොලිසියත් ගිලන් රථ සහ හදිසි ආපදා ඒකක ද එහි ළඟා විය.

