ලංකාවේ නම රැන්දු රූ රැජිණට හරසර


ජපානයේ ඔකිනාවාහි පැවැති රටවල් 69 ක  රූ රැජිණ තරඟයේ තුන්වැනි ස්ථානය දිනාගත්  ශ්‍රී ලංකාවේ මධූෂා රුෂාණි මෙනවිය  කටුනායකින් දිවයිනට පැමිණියාය. ප්‍රභූ පර්යන්තයේදි ඇය පිලිගැනිමේ උත්සවයට විදෙස් කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා  සහ මිස් ශ්‍රී ලංකා උළෙලේ භාරකාරත්වය හිමි රොෂීටා වික්‍රමසිංහ මහත්මිය ද පැමිණ සිටියහ.