ශ්‍රී ලංකාවේ කෑම හිගයක් පවතින බවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඔරොත්තු නොදෙන තරමට ඉහළ ගොස් ඇති බවත් කියමින් වව්නියාවේ හා යාපනයේ සිව් දෙනකු අනවසර බෝට්ටුවකින් අනවසරයෙන් ධනුෂ්කොඩියේ පැමිණ ඇතැයි ඉන්දියා පොලීසිය කියයි.
තමන් මෙම ගමන සඳහා ඉන්දියා රුපියල් 20000 ක් (රුපියල් 43672) ගෙවු බව ශාන්ති ,මලර් ,සබේෂ් හා සුබියා පැවසුහ.ඔවුහු මණ්ඩපම් අසල සරණාගත කඳවුරකට යවනු ලැබුහ.

