ලංකාවේ අරක්කු රටවල් තිස් පහකට


(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවේ අරක්කු, පොල් රා, තල් රා වැනි මත්වතුර වර්ග රටවල් තිස් පහකට අපනයනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඔහු මෙසේද සඳහන් කළේය

"අපේ මත්පැන් විදේශවලට යැවීමෙන් 2021 දී ඩොලර් මිලියන විස්සක් හොයලා දීලා තියෙනවා. 2022 මිලියන 21ක් ලැබිලා තියෙනවා. කිතුල් රා පොල් රා වලට ලෝකයේ බොහෝ රටවල  හොඳ ඉල්ලුමක් තියෙනවා.