ලංකාවේ 25ක් සුරපුරෙන් ලිපට


නීති විරෝධී ලෙස  ඕස්ටේ‍්‍රලියාවට ඇතුළු වූ තවත් ශ්‍රී ලාංකිකයන්  25 දෙනකු ඩාර්වින් නුවර සිට නාඋරු රැඳවුම් මධ්‍යස්ථානය වෙත යවා ඇතැයි විදේශීය මාධ්‍ය වාර්තා කියයි.