ලංකාවෙන් ගිහින් රෝමෙදී ගහ ගනී


ශ්‍රී ලංකාවේ පස් දෙනකු රෝමයේ පියෙවි දි කදොරේ මවතේ දී ගැටුමකට මැදිවීමෙන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි එරට ආරක්ෂක අංශ කියයි. ඉතාලි පොලිසිය පැමිණ ගැටුම පාලන කළ බවත් තුවාල ලැබූ දෙදෙනා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවත් දැන ගන්නට ඇත.