ලංකාව කඩුලූ 5 ට 105 යි
ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (18 වැනිදා) දිවා විවේකය සඳහා තරගය නතර කරන විට ලංකා පිල පළමු ඉනිම සඳහා කඩුලූ 5 ක් දැවී ලකුණු 105 ක් ලබා සිටියේය.
මහේල ජයවර්ධන (නොදැවී 37) සහ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 23) පන්දුවට පහර දෙමින් සිටියහ.

