ප‍්‍රංශයේ පැරිසියේ පදිංචි මේනුකා ජයසුන්දර දොන් අමරසිංහ ලියූ මිතුරන් දෙදෙනා හා වෘකයා ළමා කතාව සිංහල, ඉංග‍්‍රීසි හා ප‍්‍රංශ භාෂා දෙකෙන්ම මුද්‍රණය කර එහි මුල්පිටපත් ප‍්‍රංශයේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගස්යායේ ඥානිස්සර හිමියන්ට පිළිගැන්වීය.
පාපමිත‍්‍ර සේවනය ගැන දරුවන්ට හොඳ පාඩමක් කියා දෙන මේ පොත ලියූ මේනුකා මිද්දෙණියේ චිත‍්‍ර ශිල්පී ජයසුන්දර මහතාගේ දියණියයි.
