ලංකා බැංකුවට 73යි


ලංකා බැංකුව 73 වැනි සංවත්සරය අද (2* සමරයි. බැංකුව සතු  වත්කම රුපියල් කෝටි 100000 ඉක්මවයි. ශාඛා ජාලය දෙස් විදෙස් පුරා 2000ක් පමණ ඇත. 1939.8.1 දින ඇරැුඹු ලංකා බැංකුව රටේ සංවර්ධනයට උරදෙමින් ජනජීවිත නගා සිටුවන  බව රත්මලානේ ලංකා බැංකු කළමනාකරු ආර්. රවීන්ද්‍රන් මහතා පවසයි.