ලංකා කම්කරු කොංග්‍රසයයේ නායක, ප්‍රජා බල සවිගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන් මහතා මීට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඒ මහතා 55 හැවිරිදි වියේ පසුවිය.
හෘදයාබාධයක් හේතුවෙන් තලංගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඒ මහතා මිය ගිය බව රෝහල් ප්‍රකාශයෙක් පැවසීය.

