රෝහින්ග්‍යා සිද්ධියට කාන්තාවක අත්අඩංගුවට‍


(ඉන්දිකා රාමනායක)

මියන්මාර සරණාගත පිරිස රැදී සිටි ගල්කිස්සේ නිවස අසල කළහකාරීව හැසිරුණැයි කියන සිද්ධියට අදාළව 43 හැවිරිදි කාන්තාවක ගල්කිස්ස ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ විම්ර්ශන කොට්ඨාසය කියයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයකු ඊයේ (29) දිනයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.