රෝහල් කාමාතුරයා රිමාන්ඞ්
බෙහෙත් ගැනීමට කොළඹ නවලෝක රෝහලට එන තරුණ කතුනට නොයෙකුත් අසභ්‍ය කතා කියූ බව කියන මොහොමඞ් තහීර් ඒ තජාන් ලබන 9 වැනිදා තෙක් රිමාන්ඞ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.
එම කතුන් ලජ්ජාවට පත්වන කුණුහරුප කියමින් හිරිහැර කළැයි ඔහුට එරෙහිව නඩු පවරා ඇත.

