අපිරිසිදු ලෙස තඹුතේගම රෝහලේ අවන්හල පවත්වාගෙන ගිය ඒ එම් සරත් රූපසිංහට තඹුත්තේගම මහේස්ත්‍රාත් සනත් ජයදේව මොරවක මහතා රුපියල් දස දහසක දඩ නියම කර අවන්හල දින කිහිපයකට වසා දමන ලෙස නියෝග කළේය.