රෝහලට බඩු ඉල්ලා හිමිවරු පිණ්ඩපාතේ
දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ රෝගීනට අවශ්‍ය වෛද්‍ය උපකරණ රැස්කිරීමේ පිණ්ඩපාත චාරිකාව සෙනසුරාදා (1) ඇරැඹීමට එහි බෞද්ධ සංගමය හා අලුත්ගම උපනන්ද හිමියෝ කියති. වාට්ටුවලට අවශ්‍ය ඇඳ ඇතිරිලි, රෙක්සින්, ළදරු හා රෝගී ඇඳුම්, ශල්‍ය අත්වැසුම්, මදුරු දැල්, පැදුරු, පයිල්කවර, බල්බ් ආදිය සොයා මේ චාරිකව පැවැත්වේ.

