රෝහල හදන්න වෛද්‍යවරු සම්මාදමේ By None // 2012 සැප් 13 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නිකවැරටිය රෝහලේ දැඩි සත්කාර ඒකකය රජයේ හා පෞද්ගලික අංශයේ ආධාරයෙන් දැන් ඉදිකැරෙයි. වැඩ නිම කිරීම සඳහා තවත් රුපියල් ලක්ෂ පනහක් පමණ අවශ්‍යවී ඇත. රෝහලේ වෛද්‍ය අධිකාරි දොස්තර සුනිල් රත්නායක ඇතුළු වෛද්‍යවරුද හෙදියන් ඇතුළු සේවකයෝද කෑමද රැගෙන නිකවැරටිය සතිපොළට ගියේ එහි වෙළෙඳුන්ගේ හා පාරිභෝගිකයන්ගේ දායකත්වය ඒ මහා පින්කමට ලබා ගැනීම සඳහාය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත