රෝහණ විජේවීර දෙතැනක සැමරේ.


ජනතා විමුක්ති පෙරමුණේ ආදි කර්තෘ රෝහණ විජේවීර සැමරීමේ උත්සව දෙකක් අද කොළඹ දී පැවැත්විණි. ජනතා විමුක්ති පෙරමුණේ ඉල්මහ සමරුව කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී ද පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සමරුව හැව්ලොක් ටවුමේ හෙන්ද්‍රි පේ‍්‍රද්‍රිස් ක‍්‍රීඩාංගනයේදී ද පැවැත්විණි. ජනතා විමුක්ති පෙරමුණේ සමරුවට ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නායකයෝද පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සමුළුවට  පුබුදු ජයගොඩ, ගුණතිලක සේනාධීර ඇතුළු පක්‍ෂ ක‍්‍රියාකාරීහුද සහභාගි වූහ.ජනතා විමුක්ති පෙරමුණේ ඉල්මහ සමරුවජනතා විමුක්ති පෙරමුණේ ඉල්මහ සමරුවජනතා විමුක්ති පෙරමුණේ ඉල්මහ සමරුවජනතා විමුක්ති පෙරමුණේ ඉල්මහ සමරුවපෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සමරුවපෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සමරුවපෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සමරුවපෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සමරුව