රෝසි ජනගහන සමුළුවට යයි


එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ජනගහන සංවර්ධන පිළිබඳ කොමිසමේ 47 වැනි මහා සමුළුව ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.

ඊට සහභාගී වීම සඳහා පිටත්ව ගිය ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිනී රෝසි සේනානායක මහත්මිය නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති නිලුක කදුරුගමුව මහතා විසින් ජෝන් එෆ් කෙනඩි ගුවන් තොටුපොළේ දී පිළිගනු ලැබුවාය.

DSC00109 DSC00114