රෝමෙට උඳුවප් කලින්ම උදාවෙයි


නොවැමිබර මැද දිනයක දි දමිල තරුණයෙක්   රෝමයේ ශ‍්‍රි ලංකා තානාපති කර්යාලයයට අලුත් ගමන් බලපත‍්‍රයක් ඉල්ලුම් කිරිමට ගියේය. ඵහිදි ඔහු අවශ්‍ය ලියකියවීලි බාරදුන් බවටත් මුදල් බාරගත් බවටත් තානාපති කර්යාලයයෙන්  මගින් නිකුත් කැරුණු රිසිටිපත ද රැගෙන නැවත නිවසට පැමිණ පරික්‍ෂා කිරිමෙදි ඔහු පුදුමයට පත්වීය. ලියකියවීලි හා මුදල් බාරගත් දිනය වශයෙන් ඵහි සදහන්ව තිබෙනුයේ 2012 දෙසැමිබර 21 වෙනිදාය.  නැතිවු ගමන් බලපත‍්‍රයක් නැවත ඉල්ලුමි කළ තරුණයෙකූට තානාපති කර්යාලය ලබාදුන් රිසිටි පතේ හදුනාගැනිමෙ අංකය සටහන් කර නොමැති බැවීන්  තමාගේ ගමන් බලපත‍්‍රය පිලිබදව නැවත වීමසීමට නොහැකි තත්වයක් උදාවී ඇතැයි ඔහු පවසයි.