රෝමයේ ධර්මාශෝක විහාරයේ නව වාහල්කඩ හා ඝණ්ඨාර කුළුන විවෘත කිරිම සමග වෙසක් පින්කම 25 වැනි දා පැවැත්වීමට නියමිතය.
විහාරාධිපති දඹදෙනියේ ධම්මාරාම හිමියන්ගේ ආරාධනයෙන් ගලිගමුවේ ඥානදීප හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් මෙම පින්කම සිදු කෙරෙන බව දායක සභාව පවසයි.

