රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා රත්තරන් කුටිටියක් තම සිරුරේ සඟවාගෙන මෙරටින් පිටවීමට උත්සාහ කළ ඉන්දියා රෙදි වෙළෙන්දෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් ඊයේ(24* සවස අත්අඩංගුවට ගනු ලැබීය.
සිරුරේ එළිමහනෙන් ගත් රන් කැබැල්ලේ බර ග‍්‍රෑමි 300 කි.

