රෙදි කඩේ ගිනි ගනී


අද අළුයම ගින්නකින් හිඟුරක්ගොඩ නගරයේ රෙදිපිළි වෙළඳ සැළකට දැඩි අලාභහානි සිදුව ඇත.