රූසිරි සපිරි ජයවද්දන පුර අඟන


කොල්ලුපිටිය - ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ රාජගිරිය පොල්දූවේ දියවන්නා ඔය හරහා ඉදි කළ පොල්දූව පාලම අද (05) රාත්‍රී හතට විවෘත කිරීමට නියමිතය.

මහින්ද රාජපක්ෂ ජනපති ප්‍රධාන ආරාධිතයාය.

ඇක්සස් ඉන්ජිනියරින් සමාගම මෙම පාලම නියමිත කාලයටත් පෙර ඉදි කළේය.

මංතීරු හයකින් ද, පදික වේදිකා දෙකකින් ද, පාලම සමන්විතය.

පාලමේ සුවිශේෂ ලක්ෂණය වනුයේ දිය වන්නා ඔය සුන්දරත්වය තවත් ඔප් නංවමින් පාලම දෙපැත්තේ දැවැන්ත වානේ බට දෙකක් ආරුක්කු හැඩයෙන් ඉදි කර තිබීමයි.

ඉන්ජිනේරු සමන් ජයසිංහ ආරච්චි පවසනුයේ මේ වසරේ දෙසැම්බරයේ වැඩ අවසන් කිරීමට නියමිතව තිබූ නමුත් ඊට පෙර වැඩ අයසන් කළ බවයි.

_DSC0146 _DSC0153 _DSC0179 _DSC0186

 ඡායාරූප ඉෂාන් සංජීව

B birdge C

picture23 timthumb.php timthumb.php1 timthumb.php2 timthumb.php12