රූස්ස ගසක් උසාවි බිමට කඩා වැටේ


පාර අයිනේ තිබූ මහා ගසක් ගල්කිස්ස උසාවි භූමියට කඩා වැටුණු නමුත් කිසිවකුටත් හානියක් සිදු වූයේ නැත. ගස වැටෙද්දී එතැන සිටි පොලිස් නිළධරයෙක් අනු නවයෙන් බේරුණේය.