රුහුණේ යළි ගැටුම් ඇවිළේ


රුහුණ සරසවියේ වැල්ලමඩම කලමනාකරණ පීඨයේ දෙවැනි වසරේ සිසුන් පස් දෙනකු තවත් සිසුන් පිරිසකගේ පහරකෑමට ලක්වී මාතර රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.
මහා ශිෂ්‍ය සංගමය සිසුවකුට පෙරදින සරසවියෙන් පිටදී පහරදීමේ පලිය ගැනීම සඳහා මෙම සිසුන් පොලූවලින් හා අතින් පයින් පහර දෙන්නට ඇතැයි පහරකෑ සිසුනට සම්බන්ධ අය කියති.