රුහුණටත් මහා සෙනඟ By None // 2012 සැප් 05 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරයේ දී කපිලවස්තු ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමට පැමිණි පිරිස් වල පෝලිම තිස්සමහාරාම පාරේ කිලෝමීටර් දෙකක් දුරට ද හම්බන්තොට පාරේ ද එපමණම දුරක් දක්වා විහිදී ඇත. මාතර සිට ගුවනින් ධාතූන් වහන්සේලා වැඩම කරවන ලද්දේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසිනි.ධතූන් වහන්සේ තැන්පත් කළ කරඬව තිස්සමහාරාම රජමහාරාමාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමියෝ විශේෂ මණ්ඩපයේ තැන්පත් කළහ. ලබන 7 වැනි දා දක්වා පැවැත්වෙන මේ ප්‍රදර්ශනය වෙනුවෙන් විසි හතර පැයේම බත් දන්සල්ද සිසිල් බීම දන්සල් ද ප්‍රථමාධාර කඳවුරුද පිහිටුවා ඇත. ලංගම හා පෞද්ගලික බස් සේවා තරකර ඇත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත