රුහුණට වතුර නැහැ


හම්බන්තොට ගොවින් සඳහා සමනල වැවෙන් උඩවළවේ ජලාශයටත් එතැනින් මොනරාගල හබරල වැවටත් හරවන වාරි ජලය රැගෙන යන මහා ඇළ හරහා බැම්බක් බැඳ මොනරාගලට අනවසරයෙන් ගනිතියි හම්බන්තොට - කතරගම මාර්ගයේ වාඩි ලා උද්ඝෝසණයක් කළහ. රජයේම දේශපාලනඥයකු මේ ජලය සොරා ගනිතියි මෙහි රැස් වූ දෙදහසක් පමණ ගොවිහු එක හඬින් කීහ.