රුවන් යළි පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සෞඛ්‍ය හේතුන් මත පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන්  ඉවත් වු බවත් ඒ සඳහා පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පත් කර ඇති  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි.