රුපියල් 145 දක්වා බාල්දු වෙතියි එජාප මන්තී‍්‍ර කියයි
ශ්‍රී ලංකා මහ බැංකුව පවසන ආකාරයට රුපියලේ අගය ඩොලරයට සංපේක්‍ෂව රුපියල් 131ක අගයක රැුඳී පවතීවි යැයි සිතීම මුලාවක් බව එක්සත් ජාතික පක්‍ෂ මන්ති‍්‍ර එරාන් වික‍්‍රමරත්න මහතා පවසයි.
රජය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා ඉන්ධන ආනයනය අතිශයින් සීමා කළහොත් පමණක් රුපියලේ අගය ස්ථිර මට්ටමක පවතිනු ඇතැයිද නැතහොත් මෙම වසර අවසානය වනවිට ඇමෙරිකා ඩොලරයට සාපේක්‍ෂව රුපියල රුපියල් 145ක අගයක් දක්වා අව ප‍්‍රමානය වීමේ නොවැළැක්විය හැකි අවදානමක් ඇතැයිද ඔහු කීය.

