රිෆ්ඛාන් බදියුදීන් අත්අඩංගුවට


(නිමන්ති රණසිංහ)

ඉඩම් වංචාවක් සම්බන්ධයෙන්  රිෆ්ඛාන් බදියුදීන්  මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

රිෆ්ඛාන්  මහතා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරාය.

අත්අඩංගුවට ගත්  ඔහු  කොළඹ මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට  ඉදිරිපත් කළේය.