රිෂාඩ් බද්යුදීන්ට මරණ තර්ජන


තම ජීවිතයටත්, දේශපාලන ජීවිතයටත් තර්ජන එල්ලවී ඇතැයිද ඒ සම්බන්ධයෙන් වගකීම බාර ගන්නා ලෙසද ඉල්ලමින් හිටපු අමාත්‍ය සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සභාපති රිෂාඩ් බද්යුදීන් මහතා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කරමින් ඉල්ලා ඇත.