රියදුරා මැරෙන්න කලින් පොර බදලා?


බම්බලපිටිය සමුද්‍රාසන්න පාරේ ෆෙරෝඩා විවා අලුත්ම කාරයේ රියදුරු අසුනේ මැදිවියේ පුද්ගලයකු බෙල්ල කපා මරා දමා ඇති බව බම්බලපිටිය පොලීසිය කියයි. මෙම කාරය තද දම් පැහැයෙන් යුක්තය. ඝාතකයන් රියදුරා සමග පොරබදා ඇති ලකුණු ඇතැයි පොලීසිය කියයි. ඔවුන් කාරය පැහැරගැනීමට තැත් කරන්නට ඇතැයි ද පොලීසිය සැක කරයි.