(උපාලි ආනන්ද)
රියදුරු බලපත‍්‍ර නොමැතිව වෑන් රථයක් පැදවූවැයි තිරප්පනේ පොලිසිය මගින් අත් අඩංගුවට ගත් හිමිනමට රුපියල් 2500ක දඩ කොලයක් ලබාදුන් බව තිරප්පනේ පොලිසිය කියයි.
රියදුරු බලපත‍්‍රයක් නොමැති පුද්ගලයකුට වෑන් රථය ලබා දුන් වෑන් රථයේ හිමිකාර කාන්තාවට රුපියල් 3500 ක දඩ කොලයක් ලබා දුන් බවද පොලිසිය කියයි..
සැකකාර හිමිනම ඉකුත් 09 වැනි දා අත්අඩංගුවට ගනු ලැබීය.එම අවස්ථාවේ අනුරාධපුර පොසොන් වන්දනාවේ ගොස් පැමිණෙමින් සිටි බවට ඒ හිමියන් පොලිසියට පවසා තිබිණි.

