රිය අනතුරෙන් සිසුහු 11ක් රෝහලේ


නිට්ටඹුව සංඝබෝධිය අසලදී බසයක් හා පාසල් වෑන්රියක් ගැටී කොළඹ පාසලකට යන සිසුන් 11 දෙනෙකු තුවාල ලැබූ බව පොලීසිය කියයි.