රිය අනතුරින් 11 රෝහලට


ගාල්ල දඩල්ලේදී ලංගම බසයක් හා වෑන්රියක් ගැටී භික්‍ෂූන්වහන්සේලා සිවු නමක් ඇතුළු 11 දෙනෙක් තුවාල ලදහ.