රිමාන්ඩ් හිරේදි ප්‍රා: සභාපතිට සැප වාට්ටුවක්
බන්ධනාගාර ගත කළ අකුරැස්සේ ප්‍රාදේශීය සභාවේ සභාපති මාතර බන්ධනාගාරයේ සියළු සැප පහසුකම් ඇති රෝහල් වාට්ටුවකට ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි. ප්‍රබල ඇමැතිවරයෙකුගේ සහයෙන් මෙම වාට්ටු ලැබි ඇතැයි ද බන්ධනාගාර ආරංචි කියයි

