රිදී බැඳි ඇල්ල කැඩේ By None // 2012 දෙසැ 18 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දැදුරු ඔයද රිදී බැඳි ඇල්ලද පිටාර ගැලීමෙන් පාදෙනිය අනුරාධපුර මාර්ගය අඩි 10ක් දක්වා ජලයෙන් යටවී තිබේ. අඩු ගණනේ ගෙවල් 100ක් යටවී ඇත. රිදී බැඳි ඇල්ල තැන් කීපයකින් පුපුරා කැඩී ගං වතුර ගලයි. රිදීබැඳිඇල්ලේ ගෙවල් 40ක් 50ක් පමණ යටවී ඇත. පාදෙනිය අනුරාධපුර පාරේ වාහන ගමනා ගමනය නැවතී ඇති හෙයින් නිකවැරටිය දළදාගම විකල්ප මාර්ගය තෝරා ගන්නැයි රියැදුරන්ට උපදෙස් දෙයි. නිකවැරටිය පුත්තලම මාර්ගය අඩි තුනක් පමණ ජලයෙන් යටවීමෙන් එම මාර්ගයේ ගමනාගමනය නතර වී ඇත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත