රිජ්වේ රෝහලට වෙන්ටිලේටර තෑගි


කොළඹ බොරැල්ල රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා වෙන්ටිලේටර හතරක් පපපපදකුණු ආසියා ගේට්වේ ටර්මිනල් සමාගම පසුගියදා තෑගි කළේය. සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩබලන ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, දකුණු ආසියා ගේට්වේ ටර්මිනල් සමාගමේ ප්‍රධාන පරිපාලන නිළධාරී ර්වින් හසී, චන්න ගුණසේකර, කත්‍රියානා ජයසුන්දර, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ මේ අවස්ථාවට සහභාගී වූහ.